2022 උසස් පෙළ සිසුන් රු 1000/= මුදලක් ගෙවීම සිදු කරන්න 2021 උසස් පෙළ සිසුන් රු 1500/= මුදලක් ගෙවීම සිදු කරන්න 2021 ජනවාරි මස 18 වන දිනට පෙර මුදල් ගෙවීම් කටයුතු සිදුකරන්න පන්තියට සම්බන්ධ විම සඳහා ගාස්තු ගෙවන ආකාරය ඕනෑම DFCC බැංකුවක් හරහා ඔබට මුදල් ගෙවීමේ හැකියාව ඇත SOLO App භාවිතයෙන් මුදල් ගෙවීම් සිදු කරන ආකාරය පහත දැක්වෙන වීඩියෝ දෙක නරඹා එහි දැක්වෙන ආකාරයට ඔබේ කර ගෙවීම් කටයුතු කරන්න