Select Page

How to use LMS – (Accounting | Thushara Priyankara)

ඔබගේ අධ්‍යාපන කටයුතු නිවසේ සිට පහසුවෙන් කරගෙන යාම සඳහා අප විසින් ඉගනුම් කළමනාකරණ පද්ධතියක් (LMS) හඳුන්වා දී ඇත. මෙය භාවිතයෙන් ඉදිරියේදී online ක්‍රමයට විභාග පැවැත්වීමට සැලසුම් කර ඇත. LMS සමගින් සම්බන්ධ වන ආකාරය පිළිබඳව දැන ගැනීමට පහත වීඩියෝව නරඹන්න

ඔබට යම් ගැටලුවක් ඇත්නම් පහත අංකයට අමතන්න


077 4629940 | 070 3124626

error: Content is protected !!